ondiknok logo

ondiknok logo

Saturday, October 31, 2020

උබ / මම 
 

මම මාව හෙව්වා 
උබ ජීවිතය හෙව්වා ,
මම අතරමං ,උබ අතරමග 

©prabhash Rajapaksha 
aka Ondiknok
1.11.2020

Tuesday, November 5, 2019

හොයපන් 
උබ අනාගතය හොයපන්, මේ වචන උබ කොහෙන් හරි අහලා ඇති. අතීතය වැඩක් නැ කියලා කවුරු හරි උබට කියලා ඇති.ඇත්තටම උබට වුවමනාද අනාගතය හොයන්න උබට ඕනේ නැත්ද උබව හොයාගන්න? හොයපන් උබව තව එකෙක්ගෙන් නෙමෙයි උබෙන්ම.කතා කරපන් උබටම.අහපන් ප්‍රශ්න උබෙන්ම.හිනාවෙයන් උබත් එක්කම. අනාගතය හොයන්න කලින් උබව හොයාගනින්.එතකොට අනාගතය හොයාගන්න ලේසියි.
©Ondiknok aka prabhash Rajapaksha

Thursday, February 7, 2019

Love and Judge

Do you believe love at first sight? well if you don't how about judge by first look ? most of us do that even without we don't know them. depending on what person wearing and how branded his or her cloths we judge people. even when we haven't talked with him or her, our minds are set to judge people.
we have branded things and branded people by this society. we judge by the brand of cloths or what people drive. if some person wears some high end cloths and some luxury car we think that person is good. even though he's a contract murder. what mattes to us for judge that is just need a some good cloths and luxury car.

we hate people because that person didn't smile at us when we saw him first. we blame people because he didn't gave you a dollar. you're blame and hate people without knowing the reason.
maybe he didn't smile at you because he didn't see you. he didn't give you dollar because he didn't have a penny with him. who's wrong now by judge a person without knowing a reason?

be kind to everyone, help every person even tho they can't help you back. help someone without expecting something in return. love every living and non living creature. because you are better when you are loving everything.

spread LOVE. don't start to judge when you need to escape the REALITY 

©prabhash Rajapaksha 
aka Ondiknok
08.02.2019

Friday, January 4, 2019

අපි කෘතක්ජන මිනිස්සු

අපි කෘතක්ජන  මිනිස්සු. ආසාවන් එක්ක ජීවත්වෙන, ආශාවන් ජීවත් කරවන. ගොඩක් මිනිස්සු විශ්වාස කරනවා ජීවත් වෙන්න ඕනේ ඔක්සිජන්, වතුර සහ කෑම කියලා.එත් ඒවා එක්කම ඇත්තටම මිනිස්සුන්ව ජීවත් කරවන්නේ ආශාවන්. සමහර ය හින දකිනවා ලෝකේ වටේ යන්න එක එයාගේ ආශාව, ඒ ආශාව තමා එයාව වැඩ කරවන්නේ, සරලවම කිව්වොත් ආශාවන් තමා යමක් කමක් තෙරුන් ගත්ත දවසේ ඉඳලා මිනිස්සුන්ව ජීවත් කරවන්නේ. මම හිතනවා ආශාවන් වැදගත් කෑම සහ වතුර වලට වඩා. පොඩ්ඩක් හිතන්න, ඔයාට තියන ආශාවන් මොනවද කියලා. ඊට පස්සේ හිතන්න ඔයා ඒ ආශාවන් රියලිටි එකක් කරන්න කොච්චර දේවල් කරනවද කියලා. 
 "මිනිස්සු ජීවත් වේවි ආශාවන් තියනකන්. ආශාවන්  මිනිස්සු ජීවත් කරවාවී මිනිස්සුන්ගේ හිතේ ආශාවන් ඇතිවෙනකන් "
©Ondiknok aka prabhash Rajapaksha

Thursday, December 27, 2018

MADE A WORLD


I made a world when i was on a acid without any violence without any guns.i was the king as everybody else in our world. no one had a crown made by gold and diamonds, no one wants any kind of jewelry to prove anyone that them self are a king. in our world no one judge others. no one lable  others by their colour or race or salary that they are getting. everybody helps everybody without second thoughts. every person was equal and valiuble in the end of my trip i realised that we are living a world that everything above is happening reverse.
27.12.18
©Ondiknok aka prabhash Rajapaksha

Tuesday, October 23, 2018

W H A T I F ?

what if ?
What if you had wings and choose not to fly? what will you do if you can fly ? 
what will you do if you had ability to do whatever you want ? what will you do first ?
will your wish will be stop the war of the world have? will you stop hunger that africa have? will you stop that dividing people by their ranks?
.
.
.
.
.
.
.
.
.
i bet that only 0.0001 present wish for do that. 
what came to your mind first ????
#dosomethingchangethewholeworld
    ©prabhash_Rajapaksha 

Saturday, January 13, 2018

                                                                                මම 

අවුරුදු 22ක් වයස,මාවම හොයාගන්න ට්‍රයි කරන වෙන රටක ඉන්න ලංකව ගැන, එකේ ඉන්න මිනිස්සු මම මේ ඉන්න විදිහ ගැන මවාගෙන ඉන්න විදිහ ගැන හිතන ඩයල් එකක්.සිරාම කතාව කිව්වොත් මම මාවම හොයාගන්නේ නැතුව වෙන මිනිස්සුන්ව හොයාගන්න යන මෝඩ ඩයල් එකක්. මට මාවම හොයාගන්න අමාරු නිසා තමයි වෙන මිනිස්සු ගැන හොයන්න යන්නේ. මම පට්ට අසයි මුහුදක් අයිනට ගිහින් සිකරට් එකක් බොන ගමන් ස්පේ එකේ ඒ වෙලාවේ අනාගත්ත කෙනෙක් එක්ක කතාවක් දාන ගමන් බීර් එකක් ගහන්න.පොර මිනිස්සු ගැන හිතන විදිහ දැනගන්න. මිනිස්සු මිනිස්සුන්ට කරපු වුදව් ගැන දැනගන්න, මිනිස්සුන්ට වුදව් කරන්න.ඔන්න ඕවා තමි මට හිතෙන්නේ.මට ඕනේ මිනිස්සු වෙනස් කරන්න මිනිස්සුන්ට වුදව් කරන්න මිනිස්සු මිනිසුන්ව මනින එක නැති කරන්නන මිනිස්සු මිනිස්සු විදිහට දකින්න පුරුදු කරන්න.

මම මේ දේ මිනිහෙක්ට කිව්ව්වම ඒ මනුසසයා මාව දකින්නේ මෝඩයෙක් විදිහට ඊට පස්සේ ඒ මනුස්සයා මාව මනිනවා මම මොකුත් කරගන්න බැරුව මෝඩ කතාකියන මනුස්සයෙක් විදිහට.